The Sri Lankan Media Network in USA















Wednesday, November 24, 2010

Pioneer of Sinhala Cinama: අපේ සිනමාවේ මුල්ම සුපිරි තරුව ප්‍රේම් ජයන්ත්

සිංහල සිනමාවේ තරු සංකල්පය (STARSYSTEM) බිහි වූ ප්‍රථම චිත්‍රපටය ලෙස විචාරකයන් හඳුන්වන්නේ ‘සුජාතා’ය. එහි රඟපෑ ප්‍රේම් ජයන්ත් ප්‍රථම සිනමා ‘තරුව’ ලෙස සිනමා ඉතිහාසයට එක් වෙයි.
තරුවක් ලෙසම මොන තරම් ජනකාන්ත වූයේ ද කිවහොත් එකල උපන් පිරිමි දරුවන්ට ප්‍රේම් ජයන්ත් යන නම පවා තැබිණි.